රවින්ද්‍ර හේවාවිතාරණයන්ගේ “ඇවිද මිනිසුන් අතර ” ග්‍රන්ථය ජනගත කිරීම ජුනි 25 දා

වසර තිස්හයක රාජ්‍ය  පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රවින්ද්‍ර හේවාවිතාරණ මහතා රචනා කළ ” ඇවිද මිනිසුන් අතර” ග්‍රන්ථය ජුනි 25 වෙනි දින පස්වරු 3.00 ට කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ (රීඩ් මාවත) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

Continue Reading

ඉරාන-ඊශ්‍රායල් ගැටුමේ අඳුරු සෙවණැලි ශ්‍රී ලංකා ආර්ථිකය මතට | මහාචාර්‍ය විජිතපුර විමලරතන හිමි

මැදපෙරදිග අහස පුරා පැතිර යන ඉරාන-ඊශ්‍රායල් ගැටුමේ අඳුරු සෙවණැලි, හුදෙක් එම කලාපයට පමණක් සීමා වූ භූ-දේශපාලනික ආතතියක් නොවේ.

Continue Reading