මැදපෙරදිග රටවලට විදේශ ගතවීමේදී බලපාන නීතිය ක්‍රියාත්මකයි
ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම (ජූලි 01) ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මීට පෙර එනම් පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබිණි.
Continue Reading
ත්‍රිපෝෂ ආයතනය වහන කතාව බොරුවක්
“බඩඉරිගු නෑ : ත්‍රිපෝෂ ආයතනය වැහෙයි?” යන සිරස්තලය යටතේ ඉරිදා පුවත්පතක පළ වු සාවද්‍ය ප්‍රවෘත්තියක් මුලික කර ගනිමින් සමාජ මාධ්‍ය මඟින් සාවද්‍ය සහ අපහාසාත්මක තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති පළ කරමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාත් එමෙන්ම වර්තමාන රජය සහ විශේෂයෙන්ම ත්‍රිපෝෂ සමාගමේ පාලන අධිකාරියත් දැඩි ලෙස අපහසුතාවයට හා අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රවෘත්ති හා වාර්තා ප්‍රචාරය …
Continue Reading
ශ්‍රී ලංකාවේ බලශක්ති ආයෝජන සඳහා ඉන්දියානු ආයෝජකයින්
ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත කණ්ඩායමක් පසුගියදා බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවිය.
Continue Reading