ශ්‍රී ලංකාව සහ චීනය උපායමාර්ගික සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවති ASEANහි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා චීන විදේශ අමාත්‍ය ගරු වැන්ග් යී (Wang Yi) මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් තරකරගැනීම මෙම සාකච්ඡාවේ දී සිදු විය.

Continue Reading

ශ්‍රී ලංකන් වසා දැමීම අධිකරණය අත්හිටුවයි ?

ජාතික ගුවන් සේවය ඈවර කිරීමට ගන්නා ඕනෑම පියවරක් තාවකාලිකව වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට තීරණාත්මක නීතිමය දීර්ඝ කිරීමක් 2025 ජූලි 12 දින ලබා දී ඇත.

Continue Reading

උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් 33 ක එකම හෙදියක්වත් නෑ – සෞඛ්‍ය අමාත්‍ය නලීන්ද ජයතිස්ස

නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

Continue Reading

මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය සහ කොත්මලේ නව පොල්පිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු අවසන් අදියරේ

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 30.2ක ධාරිතාවක් එක් කරන මහවැලි ගගේ සෑදෙන අවසන් ජල විදුලිබල ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින මොරගොල්ල ජල විදුලිබල ව්‍යපෘතියේ සහ කොත්මලේ නව පොල්පිටිය 220kV/132kV සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ නීරීක්ෂණයට ලක් විය.

Continue Reading

සැබෑ ඉතිහාසය විකෘති කරන “දේවි කුසුමාසන”  – අජිත් අමරසිංහ (2වන කොටස) (VIDEO)

(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය ඉතිහාස කරුණු පමණක් භාවිතා කොට …

Continue Reading

ශ්‍රී ලංකාව: හිමිකම්, වගවීම් සහ ජනතා බලාපොරොත්තු – ලයනල් බෝපගේ (VIDEO)

ශ්‍රී ලංකාවේ ජනතාව පසුගිය මැතිවරණවල දී, පැහැදිලිව සිය අදහස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් ජාතික ජන බල වේගය (NPP) කෙරෙහි විශ්වාසය තැබුවේ අන්ධ පක්ෂපාතිත්වය ක් නිසා නොවෙයි; ඔවුන් එසේ කලේ “ක්‍රම වෙනසක්” ලෙස ජනතාව අතර ප්‍රචලිත – වෙනසක් ඇති කිරීම සඳහා පැවති බලවත් වුවමනාව හේතුවෙන්.

Continue Reading