පළාත් සභා මැතිවරණය තව දුරටත් පමා නොකල යුතුය – NMSJ

රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ මහජන නියෝජිත ආයතන අතර පළාත් සභා හැර අනෙකුත් සියළුම ආයතන සක්‍රීය කර ඇති පසුබිමක පළාත් සභා ආයතන තව දුරටත් විධායකයේ තනි පාලනයට තබා ගනිමින් මහජන නියෝජනය අවහිර කර තැබීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කිරීමක් වනවා පමණක් නොව මහජනතාව සතු පරමාධිපත්‍ය බලය ද උදුරා ගැනීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන  ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය …

Continue Reading

සීතල නුවරඑළියේ එළවළු ගොවියන්ගේ ඇඟ රත්වෙන කතාව

සීතල පරයන උණුසුම් කතාබහක යෙදෙන්නට පසුගිය දවසක අපට අවස්ථාවක් ලැබුණි. හමුව නුවරළියේ එළවළු  ගොවීන් සමග ය. නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ඔවුන් එක්‍ රැස්ව සිටියේ අවනඩුවක් කියන්න ය. එම කටයුත්ත සංවිධානය කර තිබුණේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගිනි. පිරිස පනහක් පමණ වන්නට ඇත. සිංහල හා දෙමළ ජනවර්ග දෙකක ස්ත්‍රී පුරුෂ හා තරුණ මෙන්ම වැඩිහිටි පිරිසක් ඒ අතර …

Continue Reading

RTI පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන්න – ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සහයෝගීතාව

ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සභාපතිවරයාගේ අඛණ්ඩතාව අත්‍යවශ්‍ය බව මෙල්බර්න්හි සිවිල් සමාජ සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු සහයෝගීතාව (AAGGSL), ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිසමට (RTI කොමිසම) සභාපති කෙනෙකු පත් කිරීමේ පවතින ප්‍රමාදය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

Continue Reading

රජයේ වෛද්‍ය සංගමය ඖෂධ හිඟයට හා වෛද්‍යවරුන්ට ඇති බලපෑමට යෝජනාවළියක් සකස් කරයි

රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීමේ අරමුණින්, හිග වී ඇති ඖෂධ සහ උපකරණ සපයා ගැනීමේදී  වෛද්‍යවරුන් මුහුණ දී ඇති නීතිමය ගැටලු සහ ඒමගින් රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන බලපෑම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙයන් පැවැත්වීමට ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්? – සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකාවේ විශාලම ජාතික උද්‍යානය සහ මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දෙවනුව ප්‍රකාශයට පත් කෙරුණු ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානයට එල්ලවන විශාල පාරිසරික බලපෑම නොසලකා, පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙයක් පැවැත්වීම සඳහා එහි පාලනාධිකාරියට සහ බැතිමතුන්ට අවසර ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

Continue Reading