ගැලෙව්වට පස්සේ ආණ්ඩුව ගහපු මොකක්ද මේ අල – ලුනු බද්ද
දඹුල්ලේ ලොකු ලූනුවලට තාමත් මිලක් නෑ, බද්ද ගැහුවේ අල ගලවල ඉවර වුණාම…වාසිය රටින් ගෙනාපු වෙළෙන්දන්ට | නුවරඑළිය අර්තාපල් ගොවියෙක් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අල ගලවලා | වැලිමඩ ගොවියෙක් බද්දෙන් රිංගූ ව්‍යාපාරිකයින්ගේ ලාභය රුපියල් කෝටි 100 පනී වවන්නෝ දිනන්නෝ යැයි අප සමාජයේ කියමනක් තිබේ. නිසැකවම වවන බහුතරයක් දිනති. ඔවුන් තම අස්වැන්න විකුණා මිල මුදලින් අතමිට සරුකර ගනිති. අප කියන්නට තනන කතාව ද වවන්නෝ දිනන්නෝ …
Continue Reading
අමාත්‍ය විජිත හේරත් මානව හිමිකම් කොමසාරිස් හමුවෙයි
මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද ජිනීවාහි දී මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා හමු වී දන්වා තිබේ.
Continue Reading
පොලිස් නිලධාරින්ට සුව සායන වැඩසටහනක්
“ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩලවල සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය උදෙසා පවත්වනු ලබන පළමු වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් උදෙසා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ජා ඇල දී පවත්වනු ලබයි.
Continue Reading
හම්බන්තොට ඉදිවන බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණයට
සූර්ය බලශක්ති ගබඩාකරණය සඳහා හම්බන්තොට ඉදිවන මෙගාවොට් 5/මෙගාවොට් පැය 10.7 බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.
Continue Reading
යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා ගුරු- විදුහල්පති වෘත්තීය සමිතිවල යෝජනා ලබා ගැනේ
වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල ප්‍රමුඛ කාර්‍යක් වන අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීමේ වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණ.
Continue Reading
ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ – ලයනල් බෝපගේ (පළමු කොටස)
විශ්වාසය, වග වීම සහ පාලනයේ අර්බුදය
Continue Reading
ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි
www.slbfe.lk වෙත දැන්ම පිවිසෙන්න…
Continue Reading
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ (ICC Sri Lanka Arbitration and Mediation Hearing Center) දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි
අවුරුදු එකසිය දෙකක් පැරැණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම (Arbitration and Mediation Hearing Center ) බේරුම්කරන වාණිජ බේරුම් කරණ හා සමතකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ Tojus Chauawan මහතාගේ ප්‍රධානත්වයෙන් (සැප්.10) දින කොළඹ 03 ICC ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරින.
Continue Reading