එක්සත් ජාතීන්ගේ පලස්තීන යෝජනාවට ශ්‍රී ලංකාව පිළිගනි

19 පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනී.

Continue Reading

විගමණික දූදරු ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය (15)

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ දිනවල අයදුම්පත් කැඳවන අතර, එය සැප්තැම්බර් මස 15 දින අවසන් වීමට නියමිතය. 

Continue Reading

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි

දුප්පතුන් සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය  යුක්තිය ලබා ගැනීමේ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද කාර්යය සඳහා ප්‍රසිද්ධ Waraw Global Foundation ශ්‍රී ලංකාවේ දුප්පත් සහ නොසලකා හැරීමට ලක් කර ඇති ප්‍රජාවට  නොමිලේ නීති ආධාර සේවා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයි Waraw Global Foundation සභාපති විජය වරා ප්‍රසාද් (Vijaya Vara Prasad) පවසයි.

Continue Reading