පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීම ඉබි ගමනේ

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරනු ලබන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 5ක් මෙම දෙවන අදියර යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ යටතේ අනුරාධපුර,  බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට, රත්නපුර යන රෝහල් වෙත නවීන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර ඇත. මෙම දෙවන අදියර යටතේ  2013 වර්ෂයේදී මෙම යන්ත්‍ර පහ මිලදී ගැනීමට සැලසුම් කලත් පැවති රජයන් සහ සෞඛ්‍ය …

Continue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය දෙන්න නීති හදන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව අනුව, ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් 4වන ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ඡන්දයේදී ක්‍රියාත්මක කරනු ලැබේ.

Continue Reading

“වසන්තගේ වත්කම් ප්‍රකාශය“ නාමල්ගේ – සජිත්ගේ වත්කම් ප්‍රකාශය  බලල කියන්න පුලුවන්ද ?

දවසක් වසන්ත සමරසිංහ ඉංග්‍රිසියෙන් පැයක විතර ඉන්ටර්විව් එකක් දුන්න MTV හරි ඒවගේ චැනල් එකක​. මට අල්ලල ගියා ඒක​. අනුර දවසක් කතා කරද්දි කිව්ව මචං වසන්ත මරුනෙ කියල​. ඒ කතාවෙදි අනුර මට​ කිව්ව වසන්තල පාරම්පරික ධනවතුන්, තඹුත්තේගම විශාල දේපල තියෙන තියෙන සහෝදරයෙක් කියල​. එදා තමයි මම වසන්ත ගැන දැනගත්තෙ.

Continue Reading

2025 කොරියානු භාෂා විභාගයේ ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2025.09.15 දින සිට 2025.09.17 දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකිරීමට නියමිතය.

Continue Reading

විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

“පසුගිය රනිල්-රාජපක්ෂ රජය විදුලිබල ක්ෂේත්‍රය පුද්ගලිකකරණ වැඩපිළිවෙලක් හරහා විශේෂයෙන්ම සේවක වරප්‍රසාද, අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ක්‍රියාත්මක කරපු වැඩ පිළිවෙල අපි පරාජය කළා විතරක් නෙවෙයි, ආපසු හැරෙව්වා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කළා. රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කරන්න අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය තියෙන ආයතන පිහිටුවා අවසන්. ඒ අනුව සැළසුම් කළ …

Continue Reading