කහටගහ පතලෙහි මිනිරන් සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
අක්කර 102 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති කහටගහ පතල ශ්‍රී ලංකාවේ ගැඹුරුම මිනිරන් පතල වේ. පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් යටතේ මේ වන විට කහටගහ පතල ක්‍රියාත්මක වන අතර, එමඟින්, උසස්ම තත්ත්වයේ මිනිරන් නිෂ්පාදනය කර, අපනයනය කිරීම සිදු කරනු ලබයි. පසුගිය රජය යටතේ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යූහගත කිරීමට තීරණය කර තිබූ අතර, ඒ …
Continue Reading
“පාස්කු ඛේදවාචකය: රහස් හස්තය එස වු විට”
-
Sujeewa Senerath
-
September 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දැනට වසර හතකටත් අධික කාලයක් ගත වුවද මෑත ඉතිහාසයේ සිදු වූ බරපළම ඛේද වාචකය ගැන යුක්තිය හෝ සාධාරණත්වය මෙතෙක් ඉටු වී ඇත. තම වගකීම් පැහැර හැරීම ගැන ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමති වූ මෛත්‍රිපාල සිරිසේන ඇතුළත් පිරිසකට එහි වින්දිතයන්ට වන්දි ගෙවීමට නියම වුවද ඒ ඛේදවාචකයේ එක පැත්තක් පමණි. ජනප්‍රිය විවේචනයක් වූ මහමොළකරු තවම හඳුනා ගෙන නැත.
Continue Reading
ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ – ලයනල් බෝපගේ (දෙවන කොටස)
ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, හා විනිවිද බව ගොඩනැගීම මෙම ලිපියේ පළමු කොටසෙන් ගැටළුව හඳුනා ගත්තේ නම්, දෙවන කොටස විසඳුම් සලකා බලයි. ශ්‍රී ලංකාවට, තීරණ ගැනීම ශක්තිමත් කර, විශ්වාසය යළි ගොඩ නඟා, විශ්වාසනීයත්වය (integrity) සහ වග වීම මුල් කර ගත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කල හැක්කේ කෙසේද? ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර යන දෙආකාර අත්දැකීම් වලින් – විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ විකාශනය වන විශ්වාසනීයත්ව රාමුවෙන් (Integrity …
Continue Reading