ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් හා අගමැතිනි අතර හමුවක්
- 5opn1
- November 5, 2024
- අධ්‍යාපන
- අගමැතිනි, කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම්
- 0 Comments
අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර ඇමැතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගිය (31) වැනිදා පස්වරුවේ අගමැති කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන් සිය සේවාව තුළ පවතින ගැටලු මෙහිදී අගමැතිවරියගේ අවධානයට යොමු කළහ.
මේ අවස්ථාවට අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නලිනී කොහොවල, අගමැති පෞද්ගලික ලේකම් විශාඛා අබේරත්න මහත්මීන්, ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ සභාපති, ලේකම් ඇතුළු නියෝජිවරු සහභාගි වී සිටියහ.
DN