නුවරඑලිය රාගල පාර ඊයේ රාත්‍රි 8 සිට වසා දමා තිබේ.

කදපොල අලුත්පාර ප්‍රදේශයේ පාලම හිරවේමෙන් සම්පූර්ණ ප්‍රදේශයම ගංවතුරෙන් යටවීම නිසා සියලුම ප්‍රවාහන සේවාවන් නතරවී තිබේ.
උඩරට දුම්‍ රිය මාර්ගයේ සේවාවන් නානුඔය දක්වා පමනක් බව දුම්‍ රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මේ අතර බොහෝ තේ වතුවතුවල ලයින් කාමර විශාල ප්‍රමාණයක් යට වී තිබේන බවද වාර්තා වෙයි.

Leave A Comment