බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය.
- 5opn1
- December 4, 2024
- CNL සතියේ ව්‍යාපාරික විවරණය
- බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය.
- 0 Comments
අප විසින් මීට පෙර සඳහන් කල පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අමාත්‍ය මංඩලය විසින් සහල් ආනයනය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය වෙනස් කර ආනයනයකරුවන් සමග පවත්වන ලද හමුවකින් පසුව ක්‍රමවේදය වෙනස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකග වී ඇත. ඒ අනුව පෞද්ගලික අංශයට බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීමට
අවසර දී තිබෙනවා .
සහල් ටොන් 70,000 ආනයනය කිරිමට ලබා දී ඇත්තේ දින 20 ක පමණ කාලයක් වන අතර එම කාලය ප්‍රමාණවයත් ද යන්න මෙහිදී මතුවන ගැටලුවක්.
විශේෂයෙන්ම බහාලුම්වල පවතින හිගය නිසා 20 වැනිදාට පෙර සහල් තොග කොළඹ වරායට ගෙන ඒම අපහසු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
CNL