
2025 වසරේදී රජය 5%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙයි
- CNL Reporter
- February 17, 2025
- දේශපාලන
- 2025 වසරේදී රජය 5%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙයි
- 0 Comments
2025 වසර සඳහා වන අයවැය කතාව මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිපත් සිටියි.
එහිදී ඔහු කියා සිටියේ 2025 වසරේදී 5%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බවයි.
DMN