
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ගැන පැමිණිලි හා අදහස්, යෝජනා ගන්න අංකයක්
- CNL Reporter
- March 6, 2025
- පුවත්
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය
- 0 Comments
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දෛනිකව සේවාව ලබාගැනිමට පැමිණෙන සේවාලාභින්ට සේවා සැපයීමේදි මුහුණදිමට සිදුවන ගැටළු, සේවාවන් වැඩි දියුණු කිරිම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරිමට ඇති යෝජනා ලබා දෙන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව 0711877000 යන වට්ස්අප් අංකය ඔස්සේ අදාළ පැමිණිලි හා අදහස්, යෝජනා මෙන්ම තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳ දැනුම් දෙන්නැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලයි.