
සියලුම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් කොළඹට කැඳවයි
- CNL Reporter
- May 5, 2025
- අධ්‍යාපන
- උප කුලපතිවරුන්
- 0 Comments
දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් අද (05) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබෙයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න සඳහන් කළේ එහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.
මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට නවකවදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් අද (05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.