අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ‘ඩිජිටල් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ආරම්භ වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම ඊයේ (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
Continue Reading
නොපෙනෙන ත්‍රස්තවාදයක් ගැන වැඩබලන පොලිස්පතිගෙන් හෙළිදරව්වක්
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
Continue Reading
වතුකර පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර
මෙරට වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා (16) සිදුවිය.
Continue Reading
පොලිස් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය වැටලීමකදී සොයාගත් වැඩිම මුදල මෙන්න
පොලීසිය විසින් කරන ලද වැටලීමකදී සොයාගත් වැඩිම මුදල් ප්‍රමාණය සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Continue Reading
බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත් එයි
ලොව ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී. නාළිකාව මඟින් මේ වසරේ ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන 25ක් අතරින් 9 වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව නම් කර නව සංචාරක මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.
Continue Reading
දුමින්ද සිල්වා හිරගෙදර සාමාන්‍ය වාට්ටුවකට
බන්ධනාගාර රෝහලෙහි රඳවා සිටි ආර්. දුමින්ද සිල්වා සිරකරු ඊයේ (16) වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබේ.
Continue Reading
ජනපති චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අදයි
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට නියමිතය.
Continue Reading
පළාත් කිහිපයකට තාවකාලිකව වැසි වැඩිවෙයි
හෙට දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Continue Reading
හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7ක්
චීනයෙන් දැවැන්ත ආයෝජනයක්
Continue Reading
ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.
Continue Reading