ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
-
CNL Reporter
-
May 11, 2025
-
පුවත්
-
ගැරඬිඇල්ල
-
0 Comments
UPDATE – 11.15 – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Continue Reading
රුපියල් ලක්ෂ 600ක විදෙස් දුම්වැටි තොගයක් සමග 4ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ලෝක මව්වරුන්ගේ දිනය අදයි
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (11) යෙදී තිබේ.
Continue Reading
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් බැලීමට අවස්ථාවක්
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.
Continue Reading
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව ඉහළට
-
CNL Reporter
-
May 10, 2025
-
දේශපාලන
-
ආපදා ණය
-
0 Comments
2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයින් සඳහා
Continue Reading
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ
-
CNL Reporter
-
May 10, 2025
-
පුවත්
-
0 Comments
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
Continue Reading
7 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට
-
CNL Reporter
-
May 10, 2025
-
පුවත්
-
පස්සර
-
0 Comments
පස්සර පොලිස් වසමේ උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයෑමේ සිද්ධිය
Continue Reading
බෙල් 212 අනතුරින් තුවාල ලැබූ සෙබළුන්ගේ සුවදුක් බලන්න යුද හමුදාපති යයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකායේ මාදුරුඔය පුහුණු පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර
Continue Reading
ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ
-
CNL Reporter
-
May 10, 2025
-
පුවත්
-
වෙසක්
-
0 Comments
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.
Continue Reading
පළමු කාර්තුවේදී රාජ්‍ය ආදායම රු. බි. 1064 වියදම රු.බි. 1562
රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයේ මේ වසරේ පළමුවන කාර්තුවට අදාළ වර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
Continue Reading