නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනයේ තවත් වෛරස ව්‍යාප්තියක් – රෝගීන්ගෙන් රෝහල් පිරෙයි

කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

ලුණු මෙට්‍රික් ටොන් විසි දහසක් ගෙන්වන්න එස්.ටී.සී අද ටෙන්ඩර් අරී

ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීමට අදාළව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අද (03දා) ටෙන්ඩර් විවෘත කරන බව එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

Continue Reading

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Continue Reading

ඉතිහාසයේ සෞඛ්‍යයට වැඩිම මුදල මෙවර අයවැයෙන්

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Continue Reading

දින 100 අත්දැකීම් සමග ඉදිරිය බැලීම

වාමාංශික පක්ෂයක් ලංකාවේ පූර්ණ රාජ්‍ය බලය අත්පත් කරගත් වසර වශයෙන් 2024 ඉතිහාසගත වෙනු ඇත. අපේ වාමාංශික ව්‍යාපාරය රාජ්‍ය බලය ලබාගැනීමට ගත් උත්සාහයේ ඉතිහාසය වසර සියයකට ආසන්න කාලයක් දක්වා දිව යයි. 1930 ගණන්වල පිහිට වූ සමසමාජ පක්ෂ දේශපාලනය, ලංකාවට නිදහස ලබන මොහොත වන විට, රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ ආසන්නයට පැමිණ තිබුණි. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට එදා එම …

Continue Reading