ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
Continue Reading
ජනපති වියට්නාම සංචාරය අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
Continue Reading
බස්නාහිර පළාතේ වාහන හිමියන්ට දැනුම්දීමක්
මැයි මස 05 සහ 06 යන දෙදින බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු වසා තැබෙන බව දැනුම්දෙයි.
Continue Reading
විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අත්පොත අද නිකුත් කෙරේ
පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
Continue Reading
ඉන්දියාවේ අරමුණ ‘ත්‍රස්ත’ ක්‍රියා පැරදවීමයි
ඒත් යුද්ධයකට අරඇදීම නොවේ
Continue Reading
ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඉවත් වෙයි ?
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
Continue Reading
වාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවත් කරයි
වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි
ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.
Continue Reading
මාර්තු මාසයෙ අපනයන ආදායම ඉහළට
මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Reading
Facabook ඔස්සේ මුදල් ගරන ජාවාරමක් උකුසු ඇසට
-
CNL Reporter
-
May 1, 2025
-
පුවත්
-
Facabook
-
0 Comments
සමාජ මාධ්‍ය හරහා විවිධ භාණ්ඩ අලෙවිකිරීම අද වනවිට ඉතා සුලබව සිදුවන්නකි.
Continue Reading