ඉතිහාසය තුළ ප්‍රතිපත්තිමය අඩුපාඩුවල ප්‍රතිඵලයක් විදිහට අද අපි රටක් විදිහට ආර්ථික වශයෙන් අමාරු තැනක ඉන්නවා – අමාත්‍ය විජිත හේරත්
-
5opn1
-
January 1, 2025
-
දේශපාලන
-
0 Comments
රටක් විදිහට ගත්තොත් අද ඔබ කවුරුත් දන්නවා රට ආර්ථික වශයෙන් ඉතාම අමාරු තැනක තියෙන්නේ, ඉතිහාසය තුළ ප්‍රතිපත්තිමය අඩුපාඩුවල ප්‍රතිඵලයක් විදිහට අද අපි රටක් විදිහට ආර්ථික වශයෙන් අමාරු තැනක ඉන්නවා. එහෙමනම් අපි හැමෝටම අධිෂ්ඨානයක් තිබිය යුතු වෙනවා මේ වැටිච්ච තැනින් නැගිටලා මේ රට ගොඩගන්න.
Continue Reading
නව වසරේ අභියෝග ගැන හෙළි කරන ජනපති
නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
ඉන්දීය-ලංකා නැව් සේවය නැවත අරඹයි
පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02දා) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Continue Reading
වකුගඩු රෝගී දීමනාව 10,000ට නංවයි – දීමනා කප්පාදුවක් නෑ
වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වකුගඩු රෝගීන් සඳහා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
Continue Reading
පොලීසියට-රජයේ මුද්‍රණාලයට හැකරු පනිති
ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, xගිණුම, යූටියුබ් යන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සහ රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියට ඊයේ (31) හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Continue Reading
CLEAN SRI LANKA අද ඇරඹේ
පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරෙයි.
Continue Reading
මම ශවේන්ද්‍ර
-
5opn1
-
January 1, 2025
-
දේශපාලන
-
0 Comments
“මම කඳු මුදුනට නැඟ ගත්තෙමි. ජීවිතය ගැන පැවැති සියලු ආසාවල් අතහැර මේ ගමන මම පැමිණියෙමි. ඒ ගැන මට ඇත්තේ සතුටකි. හෙට රටට ඉර පායන හැටි දකින විට පවසා ගැනීමට නොහැකි හැඟීම් උල්පතක් මගේ හදවත මත උපදියි.”
Continue Reading
කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරයි
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 291.79 ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම දර්ශක අගය වන ඒකක 15,827.39 ක් දක්වා ඉහළ ගියේය.
Continue Reading
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
-
5opn1
-
December 31, 2024
-
දේශපාලන
-
politics
-
0 Comments
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
වැඩි කළ වකුගඩු රෝගී දීමනාව ජනවාරියේ සිට
වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව සම්බන්ධව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading