කුරුඳුවලින් රටට හොඳ කලක්

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

ප්‍රියා සූරියසේන: ‘ප්‍රියාලා ඉන්නේ එක්කෙනෙක් විතරයි’

සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ බිහි වූ වෙනස් කටහඬකට හිමිකම් කී ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ප්‍රියා සූරියසේන  දෙසැ: 24 පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

Continue Reading

ත්‍රිකුණාමලය මුහුදෙන් හමුවූ ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශනයක්

ත්‍රිකුණාමලය නගරයේ ධීවරයින් පිරිසකට (දෙසැම්බර් 26 වැනිදා) මුහුදේ තිබී හමුවූ ඩ්‍රෝන යානය පිළිබඳ විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ බීබීසී සිංහල සේවයට පැවසුවේය.

Continue Reading

ලොව විශාලතම ජල විදුලි වේල්ල ටිබෙටයේ ඉදිකිරීමට චීනය සැරසෙයි

ගාවින් බට්ලර් ටිබෙටයේ ලොව විශාලතම ජලවිදුලි වේල්ල ඉදිකිරීමට චීනය අනුමැතිය දී ඇත.

Continue Reading

අල්ලස් ගත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.

Continue Reading

දෙසැම්බරයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465ක් ලංකාවට

මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

Continue Reading

නව වසරේ රජයේ සේවකයන්ට චාන්ස් එකක්

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි.

Continue Reading

වන අලි ගම් වැදීම පාලනය කරන්න මුරපොළවල්

වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබේ.

Continue Reading