රාජ්‍ය අංශය ඩිජිටල්කරණය ලබන වසරේ අරඹනවා
- 5opn1
- December 24, 2024
- තොරතුරු තාක්ෂණය
- රාජ්‍ය අංශය ඩිජිටල්කරණය ලබන වසරේ අරඹනවා
- 0 Comments
තරුණ කටයුතු නි. ඇමැති එරංග ගුණසේකර
Continue Readingතරුණ කටයුතු නි. ඇමැති එරංග ගුණසේකර
Continue Readingබස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
Continue Readingලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Readingවිශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජාර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ ‘ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක …
Continue Readingහිතවත් සහෝදර සහෝදරියනි, මිතුරු මිතුරියනි, දිවංගත ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් පවත්වන, එසේම ඔහු විසින් ලියන ලද අගනා කෘතිය යළි ජනගත කරන මෙම සුවිශේෂී අවස්ථාවේ පණිවිඩයක් ලබා දෙන්නට මට කරන ලද ආරාධනාව ගැන ප්‍රින්ස් සහෝදරයාගේ දියණිය, ගේෂ්ණි ගුණසේකර මහත්මියට මගේ කෘතඥතාවය පළ කරනවා.
Continue Readingජනාධිපති අනුර කුමාර දිසානායක
Continue Readingමේ වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම රුපියල් කෝටි 37,000ක් (අමෙරිකානු ඩොලර් මිලියන 1, 269.33) බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Continue Readingනත්තල හා අලුත් අවුරුදු උදාවට සමගාමීව හා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර ඇති විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අඩංගු වෙළඳකුටි රැසක් සමගින් “විගමණික ශ්‍රමික පොල” අද හා හෙට (2024.12.23 හා 24) යන දෙදින පුරා බත්තරමුල්ල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රථ ගාලේදී පැවැත්වේ. කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිශ්පාදන අලෙවිපොලේ කටයුතු …
Continue Readingඅභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ 2024 දෙසැම්බර් මස 19 වන දින ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
Continue Readingදෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා වඩා පහසුකම් සහිත පරිසරයක් නිර්මාණය කරමින්, ඔවුන්ගේ අවශ්‍යතා සදහා වූ කථීකාවතක් ආරම්භ කිරීමට සුදුසු කාලය එළඹ ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවසීය.
Continue Reading