ඩෙංගු සහ චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ අවදානමක්

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

Continue Reading

සමාජ මාධ්‍යයේ හුවමාරු වන දළදා වහන්සේගේ ඡායාරූපය සම්බන්ධව විමර්ශනයක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපය සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව CIDයට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

Continue Reading

ලොව පුරා කිතුනු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

Continue Reading

ඇමෙරිකානු තීරු බද්දට අමෙරිකාවෙන්ම නඩුවක් !

ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු අභියෝගයට ලක්කරමින් කැලිෆෝනියා ආණ්ඩුකාර ” ගැවින් නිව්සම් ” , පසුගිය අප්‍රේල් 16 වැනිදා නඩුවක් ගොනුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Continue Reading

විදෙස් සංචාරකයෝ 816191ක් එති

මේ වසරේ අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව අටලක්ෂ දහසයදහස් එකසිය අනූඑකක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Continue Reading

මනම්පිටිය දේවස්ථානයට වෙඩි තැබූ සැකකරු අල්ලයි

මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading