ත්‍රිකුණාමලය තෙල් ටැංකි හා වරාය සංවර්ධනයෙන් රටට විශාල විදේශ විනිමයක්

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරනවා. ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරනවා.

Continue Reading

හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්..

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්විමත් සමග බරපතළ අර්බූද දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ සහල් සහ පොල් හිඟයයි. ඒ සමගම දිය ලුණු හිඟයක් ද මතු වු නමුත් වඩාත්ම කතා බහට ලක් වූයේ සහල් සහ පොල් හිඟයයි.

Continue Reading

සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත්නම් වඩාත් කාර්යක්ෂමයි – අමාත්‍ය නලීන්ද ජයතිස්ස

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ජනතාව වෙනුවෙන් තම සේවාව නිබදව ඉටුකරණ සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බවත්, එයින් වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන සෞඛ්‍ය වෘත්තිකයාගෙන්  මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන් ම ලැබෙන බව සෞඛ්‍ය …

Continue Reading

ආනයනික බහාලුම් කඩිනමින් නිදහස් කිරීම විධිමත්ව සිදු නොවන බවට චෝදනා

ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණද තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බවට බහාලුම් ප්‍රවාහන රථ නියෝජිතයන් චෝදනා කරයි.

Continue Reading

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Continue Reading

ඇල්ල සංචාරක කලාපයේ කසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

ඇල්ල සංචාරක කලාපයේ විවිධ ස්ථානවල එක් රැස්ව ඇති කැළි කසළ ඉවත් කර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසය මඟින් සංවිධානය කර තිබිණි.

Continue Reading

ඇමැති වසන්ත සමරසිංහ කරුණු පැහැදිලි කරයි

රතු කැකුළු නොකන ජනතාවටත් රතු කැකුළු කිලෝ 20 බැගින් පසුගිය ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර බෙදාදීමට ගත් අමනෝඥ තීරණය හේතුවෙන් රතු කැකුළු සහල් හිඟයක් ඇති වූ බව වෙළෙඳ, වාණීජ , ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Continue Reading

ජනපති අනුරට චීනයේදී මහත් හරසර

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං නුවරදී මහත් හරසරින් පිළිගනු ලැබීය.

Continue Reading