රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක්
2024 වසරේ දී රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක් ලබා ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
Continue Reading
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑල වෙත
-
CNL Reporter
-
April 16, 2025
-
දේශපාලන
-
නිල ඡන්ද
-
0 Comments
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
Continue Reading
2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙන්න
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් ප්‍රකාශයට පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන තිබේ.
Continue Reading
විදුලි ඉල්ලුම අඩු නිසා නොරොච්චෝලේ ජනන යන්ත්‍රයකත් වැඩ නවතලා
නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි
Continue Reading
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.
Continue Reading
හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) පෙරවරු 09.04ට යෙදී තිබුණි.
Continue Reading
බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු හසුවෙයි
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
බිහිසුණු රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මරුට
-
CNL Reporter
-
April 15, 2025
-
පුවත්
-
දැරියක්
-
0 Comments
ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේදී අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.
Continue Reading
පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට රනිල් කළ ඉල්ලීමට අවසර නොලැබෙයි
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
Continue Reading
අතරින් පතර වැසි තිබුණත් දැනෙන උණුසුම ගැන සෞඛ්‍ය අංශයෙන් කළ දැනුවත් කිරීම
-
CNL Reporter
-
April 15, 2025
-
පුවත්
-
සෞඛ්‍ය අංශ
-
0 Comments
පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසයි.
Continue Reading