නිවසක් තුළ දරුවෙක් සිරකර තබාගැනීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු
-
CNL Reporter
-
April 15, 2025
-
පුවත්
-
නිවසක්
-
0 Comments
කෙසෙල්වත්ත, පීර් සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට තට්ටුකර දිවගොස් තිබුණි.
Continue Reading
සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවයි
සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
Continue Reading
අද – හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන දැනුම්දීමක්
-
CNL Reporter
-
April 15, 2025
-
පුවත්
-
බස් ධාවනය
-
0 Comments
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
Continue Reading
ශ්‍රී ලංකාවේ පමණක් ඇති රන් දෝතළු ශාකයේ වටිනාකම ඔබ දන්නවා ද?
-
CNL Reporter
-
April 13, 2025
-
පුවත්
-
0 Comments
සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් දෝතළු මල් පූජා කළ බවටත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවටත් ජනප්‍රවාදයක් පවතී.
Continue Reading
ජාතික පාසල් 159 කම ඉන්නේ සුදුසුකම් නැති විදුහල්පතිවරුන්
ජාතික පාසල් 159 කට පත් කර ඇත්තේ සුදුසුකම් නොමැති විදුහල්පතිවරුන් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.
Continue Reading
දූෂිත චෞර වළල්ල රටින් තුරන් කිරීමේ වගකීම ඊළඟ පරම්පරාවට දෙන්නේ නෑ – ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වමින් ජනපති කියයි
ශ්‍රී ලංකාවේ දූෂිත නිලධාරී යාන්ත්‍රණය මැයි මාසයෙන් පසු වෙනස් කරනවා
Continue Reading
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට
-
CNL Reporter
-
April 11, 2025
-
දේශපාලන
-
කොළඹ
-
0 Comments
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ
Continue Reading
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ඉතිහාසගත වැඩිවීමක්
-
CNL Reporter
-
April 11, 2025
-
පුවත්
-
රන් මිල
-
0 Comments
ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
පාසල් නිවාඩුව අදින් ඇරඹේ
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
Continue Reading
මහවැලි ගඟට වැටුණු තරුණිය බේරාගන්න පොලිස් නිලධාරියා පාලම මතින් ගඟට පනී
කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබේ.
Continue Reading