අස්වැසුම අප්‍රේල් මස දීමනාව අද සිට

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Continue Reading

අවම වැටුප ඉහළ නංවන්න කැබිනට් අනුමැතිය

ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Continue Reading

මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයකට යටවී මරුට

නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

Continue Reading

ඉන්දීය අගමැති සමඟ අත්සන් කළ ගිවිසුම්වලින් ආරක්ෂක අංශ පාවාදීමක් කිසිසේත්ම සිදු කර නෑ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු අත්සන් කළ ආරක්ෂක සහයෝගිතා ගිවිසුම ඇතුළේ මෙරට ආරක්ෂක අංශ පවා දීමක් හෝ රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම වැනි කිසිවක් සිදු නොවන බව

Continue Reading

6 ශ්‍රේණිය සඳහා අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසයි.

Continue Reading

ට්‍රම්ප්ගේ බද්ද ගැන අද රාත්‍රියෙත් සාකච්ඡාවක්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

Continue Reading