නව කථානායක ජගත් වික්‍රමරත්න !
- 5opn1
- December 16, 2024
- දේශපාලන
- නව කථානායක ජගත් වික්‍රමරත්න !
- 0 Comments
පාර්ලිමේන්තුවේ නව කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
Continue Readingපාර්ලිමේන්තුවේ නව කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
Continue Readingපසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අවසන් භාගයේදී සංචාරක මණ්ඩලයේ සභාපති කණ්ඩායම ඇස්තමේන්තු කළේ මේ වසර අවසානය වන විට සංචාරකයින් ලක්ෂ 26ක් පමණ ලංකාවට එයි කියලා.
Continue Readingආහාර සුරක්ෂිතාවය, වෛද්‍ය විද්‍යා පර්යේෂණ, සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පුර්ණ සහයෝගය මෙරටට ලබා දෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා පැවසීය.
Continue Readingඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator – RCO) මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් (Marc-André Franche) මහතා ඇතුලු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා මෙම අදහස් පල කරන ලදී.
Continue Readingහැඳින්වීම පාලනය කිරීමේ දී සාධනීය සන්නිවේදනය වැදගත් මෙහෙවරක් ඉටු කරයි. සන්නිවේදනය පැහැදිලි සහ සාධනීය වන්නේ නම්, එය බලය දරන අය සහ සේවයට බඳුන් වන ජනතාව අතර විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමට සහ විශ්වාසය ගොඩනැගීමට දායක වේ.
Continue Readingඅකිත පෙරේරා, රනිල් ධර්මසේන
Continue Readingමෙම වසරේ (2024) ගතවූ කාලයේදී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ගණන ලක්ෂ 3 ඉක්මවා ඇත. සිකුරාදා (13 දා) වනවිට එම ගණන 300,162කි.
Continue Readingවිදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ලිපිගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබූ බව අනාවරණය වී ඇත.
Continue Readingගාල්ල මහ මෝදර විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශාඛාවේම කොටසක් බව හඟවා එහි පහත මාලයේ පවත්වාගෙන ගිය කාර්යාලයක් හරහා විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මහා පරිමාණ වංචාවක් සිදුව ඇතැයි වාර්තා වේ.
Continue Readingජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල සංචාරය සඳහා අද (15) ඉන්දියාව බලා පිටත් වේ. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 3ක් අත්සන් කිරීමට නියමිතය. මෙරට ආර්ථික වර්ධනයට එම ගිවිසුම් හරහා සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇත.
Continue Reading