චාමරට ඇප

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින්

Continue Reading

ශ්‍රී ලංකාවේ පමණක් ඇති රන් දෝතළු ශාකයේ වටිනාකම ඔබ දන්නවා ද?

සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් දෝතළු මල් පූජා කළ බවටත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවටත් ජනප්‍රවාදයක් පවතී.

Continue Reading

ශ්‍රී ලංකා­වේදී ලද උණු­සුම් ආග­න්තුක සත්කා­ර­යට අග­මැති මෝදි කෘතඥ වෙයි – ට්‍රිබි­යුන් පුවත් සේවය

ශ්‍රී ලංකා සංචා­ර­යේදී ලබා දුන් උණු­සුම් ආග­න්තුක සත්කා­ර­යට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට, ජන­තා­වට සහ ශ්‍රී ලංකා රජ­යට අග­මැති මෝදි සිය කෘත­ඥ­තාව පුද කළ බව ‘ද ට්‍රිබි­යුන්’ පුවත් සේවය වාර්තා කළේය.

Continue Reading

මාලිමා මන්ත්‍රී අභාවයෙන් මැතිසබේ පුරප්පාඩුවක් මැතිවරණ කොමිසමට දන්වයි

කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (07දා) දන්වා ඇත.

Continue Reading

නීතිවිරෝධීව උපයාගත් දේපොළ යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

අද (08) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

Continue Reading

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ.

Continue Reading

ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක් අවශ්‍යයි

නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Continue Reading