ඉන්දීය නළු ගගන් මලික්ට ශ්‍රී ලංකා අගමැතිනිය හමුවෙයි

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය නළු ගගන් මලික් හට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව මුණ ගැසී ඇත.

Continue Reading

මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

Continue Reading

පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක්

පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

Continue Reading

ඉන්දු – ශ්‍රී ලංකා ආරක්‍ෂක සබඳතා ගැන ආරක්‍ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දිගු කාලයක සිට පවතින ආරක්‍ෂක සබඳතා පිළිබඳ මෙරට ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

Continue Reading

අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට පැමිණෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.

Continue Reading

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය සජීවීව

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පැවැත්වෙයි.

Continue Reading

අවුරුදු සහන මල්ලට මැතිවරණ කොමිසමෙන් වාරණයක්

සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

Continue Reading

යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය.

Continue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Continue Reading