උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් ප්‍රතික්ෂේප කළ නාමයෝජනා යළිත් භාරගැනීමට නියෝගයක්
-
CNL Reporter
-
April 2, 2025
-
දේශපාලන
-
නාමයෝජනා
-
0 Comments
පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
Continue Reading
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අදත් නියෝගයක්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ
Continue Reading
සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබේ.
-
CNL Reporter
-
April 2, 2025
-
පුවත්
-
Val Kilmer
-
0 Comments
නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු විය.
Continue Reading
දේශබන්දුව ධුරයෙන් ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
-
CNL Reporter
-
April 2, 2025
-
දේශපාලන
-
දේශබන්දු
-
0 Comments
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව
Continue Reading
සහල් ආනයනය තවදුරටත්
පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.
Continue Reading
එස්. එම්. රංජිත්ට වසර 16ක බරපතළ වැඩසහිත සිරදඬුවම්
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ
Continue Reading
ඉන්ධන මිලෙහි වෙනසක් – පෙට්‍රල් මිල 10 කින් අඩුවෙයි
-
CNL Reporter
-
April 1, 2025
-
පුවත්
-
ඉන්ධන
-
0 Comments
ඊ්යේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
Continue Reading
පල්ලන්සේන කඳවුරේ ගොවිතැනින් කෝටි ගණනක ආදායමක්
බැලූ බැලූ සෑම අතම සරුසාර එළවළු වගාවන්ය. එක් පසෙකින් සරුවට වැඩුණු රාබු වගාවකි.
Continue Reading
ගාසා තීරයේ රාමසාන් උත්සවය ලෙයින් තෙත් වෙයි
පැය 48කදී පලස්තීනුවෝ 80ක් මරු දකිති
Continue Reading
අගමැති හරිනි නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙයි.
Continue Reading