රබර් කිරි බවුසරය පෙරළී දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Continue Reading
ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවතට
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නේය.
Continue Reading
අදානිගේ සුළං බලාගාරය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීමට නම් අදානි වැනි ව්‍යාපෘති මෙරට ක්‍රියාත්මක කළයුතු බවත්, වසර 2060 වන විටදීවත් ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ඇති කිරීමට
Continue Reading
රිය අනතුරකින් මියගිය කැලණිය සරසවි ආචාර්යවරයාගේ බිරිඳත් ජීවිතක්ෂයට
පසුගිය දා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද අද (26) ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
Continue Reading
දේශබන්දු ඉවත් කරන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව
Continue Reading
අධ්‍යාපනයේ අරමුණ ගැන කියන අගමැතිනිය
ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.
Continue Reading
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්
2025 දහම් පාසල් ගුරු විභාගයේ අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.
Continue Reading
මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය කර තිබේ.
Continue Reading
ලංකාවේ හුඟක් රූපලාවන්‍ය ද්‍රව්‍ය කිසිම නියාමනයකට ලක් වන්නේ නෑ
සෞඛ්‍ය ආරක්‍ෂිත ලෙස කිසිදා ක්‍ෂණිකව සුදු වෙන්න බැහැ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට
Continue Reading