මහ මෝල්වලින් සහල් ලැබීම 60%ක් අඩු වෙලා – පිටකොටුවේ තොග වෙළෙන්දෝ
මෙරට ජනතාව බහුල වශයෙන් ආහාරයට ගන්නා නාඩු, කැකුළු සහල් ඇතුළු සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව හා වෙළෙන්දෝ පවසති.
Continue Reading
මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදනාගාරයට සීල් තබයි
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට ඊයේ මුද්‍රා තබා ඇත.
Continue Reading
පොලීසියෙන් මැති ඇමැති ආරක්ෂක තක්සේරුවක්
මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලීසිය මඟින් සිදු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.
Continue Reading
රේගු ආදායම් ඉලක්කයෙන් 90%ක් සපුරා අවසන්
ශ්‍රී ලංකා රේගුවට රජය මඟින් 2024ට දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 1.53ක මුදලින් ඊයේ (05) වන විට රේගුව රුපියල් ට්‍රිලියන 1.38ක් උපයා ගැනීමට සමත්ව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
Continue Reading
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
වැඩිම මුදල ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට
Continue Reading
ණය අලුත් කිරීම අවසන් අදියරේ
ප්‍රමාද වුණොත් හිඟ පොලිය ඩොලර් බි. 1.7ක්
Continue Reading
අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Continue Reading
මෙන්ඩිස් අරක්කු බලපත අහෝසියි
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද (05) සිට අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Continue Reading
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගයට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (04) වාර්තා කර තිබිණි.
Continue Reading
ජනපතිගේ ප්‍රතිපත්ති ප්රකාශනය ඡන්ද විමසීමකින් තොරවම සම්මතයි
ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අදාළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ඒකමතිකව සම්මත විය.
Continue Reading