මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදනාගාරයට සීල් තබයි

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට ඊයේ මුද්‍රා තබා ඇත.

Continue Reading

පොලීසියෙන් මැති ඇමැති ආරක්ෂක තක්සේරුවක්

මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලීසිය මඟින් සිදු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.

Continue Reading

රේගු ආදායම් ඉලක්කයෙන් 90%ක් සපුරා අවසන්

ශ්‍රී ලංකා රේගුවට රජය මඟින් 2024ට දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 1.53ක මුදලින් ඊයේ (05) වන විට රේගුව රුපියල් ට්‍රිලියන 1.38ක් උපයා ගැනීමට සමත්ව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Continue Reading

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Continue Reading

මෙන්ඩිස් අරක්කු බලපත අහෝසියි

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමා­ගමේ මත්පැන් නිෂ්පා­දන බල­ප­ත්‍රය අද (05) සිට අත්හි­ටු­වී­මට සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.

Continue Reading

කොටස් වෙළෙ­ඳ­පො­ළ ඉතිහාසයේ ඉහළම අගයට

කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ සියලු කොටස් මිල දර්ශ­කය (ASPI) ඉති­හා­සයේ ඉහ­ළම අගය ඊයේ (04) වාර්තා කර තිබිණි.

Continue Reading

ජන­ප­තිගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඡන්ද විම­සී­ම­කින් තොර­වම සම්ම­තයි

ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට අදාළ යෝජ­නාව ඡන්ද විම­සී­ම­කින් තොරව පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) ඒකම­ති­කව සම්මත විය.

Continue Reading

ලෝක බැංකුව Clean Sri Lanka වැඩසටහනට සහාය දෙයි

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.

Continue Reading