තානාපතිවරු නවදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනපතිට අක්තපත්‍ර ලබාදෙති
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් (28 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.
Continue Reading
කොටස් වෙළෙඳපොළ ඊයේත් ඉහළට
එස්. ඇන්ඩ් පී. දර්ශකය පහළට
Continue Reading
අල්ලස් ගත් මීගමුවේ පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading
ෆෙන්ගල් සුළි කුණාටුවේ අලුත්ම තත්ත්වය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කි.මී. 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ජල ගැලීම්වලින් විපතට පත් වූවන් බලන්න මැති-ඇමැතිවරු උතුරු-නැඟෙනහිරට යති
පවතින වැසි තත්ත්වය සහ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුවේ මැති – ඇමැතිවරු පිරිසක් උතුරු හා නැඟෙනහිර පළාත්වල නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.
Continue Reading
කොළඹට පැය 18 ක් වතුර නැහැ
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Continue Reading
ඉන්දියානු නාවික හමුදාව අරාබි මුහුදේ දී යාත්‍රා 2ක් සමඟ කෝටි 750ක අයිස් කිලෝ 500ක් අල්ලයි
ශ්‍රී ලාංකිකයන් 9ක් නාවික හමුදාවට භාර දෙයි
Continue Reading
ආපදා සහන මෙහෙයුම් සොයන්න ආරක්ෂක ලේකම් යාපනයට යයි
යාපනය අර්ධද්වීපයේ පවතින ආපදා තත්ත්වය සහ සහන මෙහෙයුම් සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.
Continue Reading
කුඹුරු අක්කර338,446ක් විනාශයි – වී ගොවීන් 137,880කට පීඩා
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගා කළ කුඹුරු අක්කර 338,446ක් විනාශ වී ගොවීන් 137,880ක් පීඩාවට පත්ව ඇතැයි
Continue Reading
එළවළු ගොවීන්ගේ පොහොර සහානාධාරයට මාටියා ගහලා !
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ නව ආන්ඩුව බලයට පැමිණි විගස වී වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමට දැඩි කැපවීමකින් කටයුතු කළා.
Continue Reading