දුටු තැන අල්ලනු: මාතර උසාවියෙන් දේශබන්දුට විවෘත වරෙන්තු
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (11දා) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
Continue Reading
ත්‍රිවිධ හමුදාව සිදුකරන පාසල් ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක අමාත්‍යංශයේ පූර්ණ අධීක්‍ෂණයෙන්
රජය මගින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ජාතික වැඩසටහනට සමගාමිව දීපව්‍යාප්තව තෝරාගත් පාසල් දහසක් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු
Continue Reading
මාර්තු අස්වැසුම දීමනාව ප්‍රතිලාභීන්ගේ ගිණුම් වලට
2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව අද (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
Continue Reading
ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහන 2267ක් CCTVවලින් හඳුනා ගනියි
කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරා මගින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරම්භකර ඇති මෙහෙයුම්වලින් ව්‍යාජ අංක තහඩු යොදා
Continue Reading
සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමාජයක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාවයි
සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
නව ධීවර පනත ගැන අදහස් දක්වන්න මහජනතාවටත් අවස්ථාවක්
යෝජිත නව ධීවර පනත පිළිබඳව අදහස්, යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරීමට මෙම 25වැනිදා දක්වා මහජනතාවට අවස්ථාව හිමිවන බව ධීවර,ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කරයි.
Continue Reading
පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
අනුරාධපුර රෝහලේ වැඩවර්ජනය අඛණ්ඩව
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී තිබේ.
Continue Reading
පොලිස් මුල් පුටුවට ගිය අඹු සැමි යුවළ
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
Continue Reading
විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පඩි වැඩි වෙන්නේ මෙහෙමයි
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම පිළිබඳව අමාත්‍ය අනුර කරුණාතිලක විශේෂ අනාවරණයක් සිදු කළේය.
Continue Reading