වයසට යන එක අවුරුදු දහයක් පසුපසට ගන්න විදිය දන්නව ද?
ඉපදුණ අපි හැමෝ ම මැරෙන විත්තිය දන්නවා. ඒ නිසා ඒක වළක්වන්න බැහැ කියල හිතන අපි වයසට යෑම වළක්වා ගන්න නම් නොයෙක් උපක්‍රම යොදනවා.
Continue Readingඉපදුණ අපි හැමෝ ම මැරෙන විත්තිය දන්නවා. ඒ නිසා ඒක වළක්වන්න බැහැ කියල හිතන අපි වයසට යෑම වළක්වා ගන්න නම් නොයෙක් උපක්‍රම යොදනවා.
Continue Readingපාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
Continue Readingරට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Continue Readingජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Ratings විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වැඩිදියුණු කිරීමක් සඳහා සමාලෝචනය කරනු ලබන බව වාර්තා වේ.
Continue Readingශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.
Continue Readingපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Continue Readingකාර්තිව් ඛේදවාචකය – සිරුරු සොයා මෙහෙයුම්
Continue Readingසෞඛ්‍ය පරිපාලකයන් විසින් තෝරාගත් රෝහල් කාර්ය මණ්ඩල සඳහා පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සිදුකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි.
Continue Readingජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
Continue Readingකටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ඉකුත් 26දා රාත්‍රී මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ.
Continue Reading