දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි?

අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ට ලබාදී ඇති මෝටර් රථය,

Continue Reading

සංචාරක කාන්තාවකගෙන් ‘ජරාව’ ඉල්ලූ පොලිසියේ තුනක් අත්අඩංගුවට

සංචාරක කාන්තාවකගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

හෙද සේවය විශ්‍රාම ගැන්වීමේ තීරණයේ අලුත්ම තත්ත්වය

හෙද සේවයේ නියුතු ශ්‍රේණි කිහිපයක හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය

Continue Reading

මොළය මියගිය තරුණ මවගේ අවයවවලින් තවත් දෙදෙනෙකුට ජීවිතය

සැත්කම් හම්බන්තොට රෝහලේදී – සැමියාත් දරු දෙදෙනාත් කැමැති වෙයි

Continue Reading

රටම කැළඹු ‘ගණේමුල්ල සංජීව‘ ඝාතනයේ තීරණාත්මක දිනය අදයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 09 දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (07) කැඳවීමට නියමිතව තිබේ.

Continue Reading

වාරි කර්මාන්තයට මෙවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන ඵලදායී ලෙස යොදවන්න – ජනපති

මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස ලෙස යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

Continue Reading

වාහන ආනයනකරුවන්ට තියෙන කොන්දේසි

ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශ පවසයි.

Continue Reading

පොලිස්පති දේශබන්දු ගැන තොරතුරු දන්නවා නම් CIDයට කියන්න ලු !

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.

Continue Reading

ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් තැබීම හෙට

ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිමේ උත්සවය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata ගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පස්වරු 12.30ට මුදල් අමාත්‍යාංශයේ රන්දොර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

Continue Reading

ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා සංවර්ධනයට කොරියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන හතක පරිත්‍යාගයක්

රුපියල් මිලියන 360 ක වටිනාකමකින් යුත් නවීන තාක්ෂණික ජංගම සේවා රථ 08 ක් සහ උපකරණ සේවා මෙවලම් නිල වශයෙන් ප්‍රදානය කෙරේ.

Continue Reading