තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීම ජාතික මෙන්ම ගෝලීය අවශ්‍යතාවයක් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි (VIDEO)
අනාගත බලශක්ති අරමුණු ජය ගැනීමට සම්ප්‍රදායික පොසිල ඉන්ධන භාවිත ප්‍රභවයන්ගෙන් මිදී හරිත සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය කිරීම අත්‍යවශ්‍ය තත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්ති සමුළුව – 2025 සමාරම්භක අවස්ථාව අමතමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.
Continue Reading
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ගැන පැමිණිලි හා අදහස්, යෝජනා ගන්න අංකයක්
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දෛනිකව සේවාව ලබාගැනිමට පැමිණෙන සේවාලාභින්ට සේවා සැපයීමේදි මුහුණදිමට සිදුවන ගැටළු, සේවාවන් වැඩි දියුණු කිරිම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරිමට ඇති යෝජනා ලබා දෙන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Continue Reading
පළාත් පාලන ඡන්දයට පක්ෂ 03ක් ස්වාධීන කණ්ඩායම් 19ක් ඇප බඳියි
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 03කින් සහ ස්වාධීන කණ්ඩායම් 19ක්ද ඊයේ(05) වන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Continue Reading
පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි
වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.
Continue Reading
වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා තත්ත්වයේ ඉහළ යෑමක්
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
Continue Reading
මහාචාර්ය සිසිර ජයසූරිය වෙත උපහාරයක් – සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ හිතවත් මිත්‍රයෙක් සහ බුහුමන් ලද ආර්ථික විද්‍යාඥයෙක් – ලයනල් බෝපගේ
-
CNL Reporter
-
March 6, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මගේ හිතවත් මිතුරෙකු සහ සහෘදයෙකු වූ මහාචාර්ය සිසිර ජයසූරිය මහතා 2025 පෙබරවාරි 18 වන දින අභාවප්‍රාප්ත වීම ගැන මා මෙනෙහි කරන්නේ බලවත් ශෝකයෙන් යුතුවයි. බුහුමන් ලද ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාඥයෙකු වූ ඔහු 1972 පටන් ඔස්ට්‍රේලියාවේ වාසය කළද, බොහෝ සෙයින් ශ්‍රී ලාංකීය ආර්ථික හා දේශපාලන කටයුතුවල නිරතව සිටියේය.
Continue Reading
වයස 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට
මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කොට, ප්‍රතිකාර සේවාවන් ලබා දීම වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසිය.
Continue Reading
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය සැලසුම් කළ පරිදිම හෙට (06) !
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවූවද තමන් සැලසුම් කළ පරිදිම හෙට (06) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නියැළෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
Continue Reading
ක්‍රමයෙන් අඩුවන විවාහ: ‘මාව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න කැමතියි’
වේද සාහිත්‍යට අනුව පුද්ගල ජීවිතයේ පරමාර්ථ 04කි. එනම් ධර්ම සම්පත්තිය, අර්ථ සම්පත්තිය, කාම සම්පත්තිය සහ මෝක්ෂ සම්පත්තිය යි.
Continue Reading
කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව නියෝජ්‍ය ඇමති කියයි
කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමි ව ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
Continue Reading