ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද
ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.
Continue Reading
ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයට තවත් වාර්තාවක්
එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
Continue Reading
බානගල නා හිමියන්ට කාම්බෝජයේ ඉහළම රාජ්‍ය හරසර
කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27) කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි.මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට ලෝකයේ මුස්ලිම් හා බෞද්ධ ආගමික නායකයන් හා විද්වතුන්ද සහභාගී වූහ. එහිදී අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් කාම්බෝජයේ බෞද්ධ ආගමික නායකයන් සහ කාම්බෝජ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් විසින් ඉහළම රාජ්‍ය ගෞරව හරසර පිළිගනු ලැබූහ.
Continue Reading
ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ.
Continue Reading
පීටර් බෘෘවර්ගෙන් ලංකාව ගැන සතුටුදායක ආරංචියක්
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි.
Continue Reading
විනාඩි 5කින් කරන්න යන’ රිලා (වන සත්ව) සංගණනය
වගාවට හානි කරන වන සතුන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගොවීන්ට දැඩි බලපෑම් එල්ල වන අතර, පැය කිහිපයක් රටට ම විදුලිය අහිමි කළ ‘වඳුරෙකු’ පිළිබඳව ද දැඩි කතාබහක් ඇති විය.
Continue Reading
ජනපතිගෙන් පිළිතුරු නැත්නම් වෛද්‍යවරු දැඩි ක්‍රියාමාර්ගයකට !
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (03) පෙරවරුවේ කැඳවා තිබුණි.
Continue Reading
පාසැල් දරුවන් සහ වාර ප්‍රවේශපත් ඇති පිරිස් මගහරින ලංගම රියදුරන් ගැන දැනුම්දෙන්න
පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Continue Reading
දුම්රියේ වනඅලින් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර
දුම්රියේ වනඅලින් ඇතුළු වනජීවීන් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.
Continue Reading
ඉන්ධන බෙදා හැරීම අඩපණ කිරීම සම්බන්ධව CIDයට පැමිණිල්ලක්
ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් හේතුවෙන් ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපණ කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.
Continue Reading