දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට අවධානය

දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදන කටයුතු විධිමත් ව නිසි ප්‍රමිතීන්ට අනුගතව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් සහ නවීන තාක්ෂණික දැනුම ලබාදෙමින්, කර්මාන්තකරුවන් දිරිමත් කරමින් ඉදිරියටත් අඛණ්ඩ ව මෙරට සෞඛ්‍ය පද්ධතියට ශල්‍ය ගෝස් ලබා ගැනීම කෙරෙහි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ  අවධානය යොමුව ඇත.

Continue Reading

ජනතාවගේ නීරෝගීභාවය වෙනුවෙන් “පෝෂණය” පිළිබඳ අඛණ්ඩ වැඩපිළිවෙලක්

ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා  අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Continue Reading

ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ විමර්ශන නතර වී ඇත්තේ කොතැන ද?

රාජපක්ෂ පාලන සමය තුළ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ සිද්ධි අතුරින් බොහොමයක් පසුගිය ජනාධිපතිවරණය සමයේ ජාතික ජන බලවේග රජයේ ප්‍රචාරක රැස්වීම්වල ප්‍රබල මාතෘකා බවට පත් වී තිබුණි.

Continue Reading

ශ්‍රී ලංකාවේ 2025 අයවැය පිළිබඳ දැක්මක් – ලයනල් බෝපගේ

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ 2025 අයවැය, උග්‍ර මූල්‍ය අර්බුදයකින් පසුව රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමටත්, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තහවුරු කිරීමටත් අදහස් කරයි. අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.7% ක ඌණතාවයක් ඉලක්ක කරන අතර ඒ ඌණතාවය 2025 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කැමැත්ත වූ 5.2% ක ඌණතාවය ට වඩා මඳක් ඉහළ අගයකි.

Continue Reading

පෙරහරේ දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්තනීය රටක් නිර්මාණයට අත්‍යවශ්‍යයි

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

Continue Reading

දළදා දැක්ම අප්‍රේල් 18 ඇරඹෙයි -ප්‍රදර්ශනය දින 10ක්

ශ්‍රී දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

Continue Reading

දේශබන්දු හැංගිලා: අල්ලන්න රට පුරා සෝදිසි

වැලිගම සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට සොයන දේශබන්දු තෙන්නකෝන් මහතා රටින් පලායාමේ අවධානමක් ඇති බැවින් එසේ පලායාමට හැකි ස්ථාන සියල්ලක්ම ආවරණය වන ලෙස අවශ්‍ය පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Continue Reading

ශ්‍රී ලංකාවට අලුතින් ආනයනය කරන වාහන අලෙවි විය හැකි මිල ගණන් මෙන්න

2020 වසරේ සිට වසර 5ක පමණ කාලයකට පසු ශ්‍රී ලංකාවට පළමු වරට ආනයනය කරන ලද අලුත් වාහන තොගය බ්‍රහස්පතින්දා (පෙබ: 28) මෙරටට ලැබී තිබිණි.

Continue Reading

වන සත්ත්ව හානි අවම කිරීමට නිර්දේශ ලබා ගැනීමට කමිටුවක්

වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ නිර්දේශ ලබ ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ.

Continue Reading