
ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි
- CNL Reporter
- March 1, 2025
- පුවත්
- ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි
- 0 Comments
රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
Continue Readingරවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
Continue Readingදිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.
Continue Readingආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්‍රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
Continue Readingඅවුරුදු හැටකට ආසන්න ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ, එකී කාලය තුළ පසු කරමින් පැමිණි සමාජ විපර්යාසයන් සහ ඒවාට මුහුණදීමේදී අත්විඳි තීරණාත්මක විනාශයන් තුළින් බොහෝ දෑ උගනිමින්, වැටි වැටී නැඟිටිමින් පන්නරය ලද පක්ෂයකි. ඒ වනාහී, කිහිප දෙනෙකු රැස් වී, අපේ පක්ෂය මේ යැයි නමක් දාගෙන, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ආදී වශයෙන් තනතුරු බෙදාගෙන පක්ෂයක් අටවාගන්නා, වර්තමානයේ ඇතැම් පක්ෂවලට වඩා ඓතිහාසික ජවයක් …
Continue Readingපහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින් නිකුත් කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසුවාය.
Continue Readingආණ්ඩුව තමන්ට කළ හැකි සීමාව තුළ අයවැය ඉදිරිපත් කළා – ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වෙමින් ද ආර්ථික විද්‍යාඥයෙකු ලෙස තමා ද අපේක්ෂා කළ පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුව සිය මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල සඳහන් කළේය. ආණ්ඩුවට කුමනාකාරයේ දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍ර සහ උපාය මාර්ග තිබුණ ද, දේශපාලන බැඳීම් තිබුණ …
Continue Readingජනපති අනුරගේ මාස 5ට වියදම ලක්ෂ 18යි
Continue Readingහිටපු කථානායකවරයා පසුගිය වසරේ මාස නවයක කාලයක් තුළ වාහන නවයක් භාවිත කරමින් ඉන්ධන සඳහා රුපියල් තුන්කෝටි තිස් හතර ලක්ෂයක් වැය කර ඇතැයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.
Continue Readingඅයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි.
Continue Readingනේපාලයේ අද (28) අළුයම භූ කම්පයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.
Continue Reading