සංජීව ඝාතනය ගැන අධිකරණයට රහස්‍ය වාර්තාවක්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබේ.

Continue Reading

‘රටට ඩොලර් ගෙන එන සියල්ලන්ට 15%ක බදු පැනවෙන’ අපනයන සේවා බද්ද බලපාන්නේ කාට ද?

එළඹෙන අප්‍රේල් මස 01 වන දා සිට යම් විදේශීය මූලාශ්‍රයකින් ලැබෙන හෝ උපයනු ලබන ලාභ හෝ ලැබීම් විදේශීය ව්‍යවහාර මුදලින් ලැබෙන හෝ උපයනු ලබන අවස්ථාවකදී සහ බැංකුවක් හරහා ප්‍රේෂණය කරන අවස්ථාවකදී ඒ සැපයීම සහ ලාභයෙන් 15%ක බද්දක් ගෙවීමට රජය යෝජනා කර තිබේ.

Continue Reading

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡාවක්..!

ජනාධිපතිවරණයට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ පිළිබඳව රටට පොරොන්දු ලබා දී අවසන්..! විජිත හේරත් ඇමතිතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ක්‍රියා කරන බව ප්‍රකාශ කලා එදා සිට වර්තමානය දක්වා ම පිළිගත් සමාජ ආයතනයක් වශයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාකර තිබෙනවා හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අවධාරණය කරයි

Continue Reading

හෙද නිලධාරීන් අද කෑම පැයේ විරෝධතාවයක

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

Continue Reading

ලොව ධනවත්ම ගායිකාව ටේලර් ස්විෆ්ට් -වත්කම ඩොලර් බිලියන 1.6යි

බටහිර ගීත ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වන අමෙරිකාවේ ටේලර් ස්විෆ්ට් ලොව ධනවත්ම ගායිකාවගේ වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

දකුණු කොරියාවේ E- 8 වීසා කාණ්ඩයේ රැකියා‍ රජයෙන් පමණයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ

Continue Reading

ප්‍රවීන රංගන ශිල්පී වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන වේශනිරූපණ ශිල්පියකු සහ දක්ෂ රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වේ.

Continue Reading

රජය සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවෙනවා

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ජගත් මානව හිමිකම් සැසියේදී කියයි

Continue Reading

සෑම නගරයකම ඔසුසලක් ස්ථාපිත කරන ව්‍යාපෘතිය සාර්ථකයි

කොළඹ 7 රාජ්‍ය ඔසුසලට වසර 51ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී සෞඛ්‍ය ඇමැති කියයි

Continue Reading