2025 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේඛනය නිකුත් කෙරේ.

ග්‍රාමීය ප්‍රතිසංස්කරණය ගැඹුරු කිරීම, ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා චීන රාජ්‍ය මණ්ඩලයේ යෝජනා හා අදහස් හෙවත් 2025 වසරේ චීන මධ්‍යම රජයේ අංක 1 ලේඛනය ඊයේ (23) නිකුත් කෙරිණ.

Continue Reading

ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් වැඩිකරගත යුතුව තිබෙනවා – වෛද්‍ය නලීන්ද ජයතිස්ස

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට  සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බවත්, එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ සම්පත් දායකත්වය  නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.  

Continue Reading

NCGG-SLIDA අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර

ශ්‍රී ලංකා සිවිල් සේවා නිලධාරීන්ගේ ධාරිතා ගොඩනැඟීම සම්බන්ධයෙන් වන ඉන්දීය යහපාලනය සඳහා ජාතික මධ්‍යස්ථානය (NCGG) සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ කටයුතු සවිමත් කිරීමට දෙරටේ රජයන් පියවර ගෙන තිබේ.

Continue Reading

මා කිසිවිටෙක තනතුරු ලෝභයෙන් කටයුතු කොට නෑ – මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමින් වහන්සේ

මහාචාර්ය ගල්ලැල්ලේ සුමනසිරි හිමියන් තමන්වහන්සේ විසින් හොබවන ලද රජරට විශ්වවිධ්‍යලයේ කුලපති දුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

Continue Reading

මදසරුභාවය සදහා ප්‍රතිකාර කරන රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතන වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශන මාලාවක්

නල දරු තාක්ෂණය සහ අනෙකුත් වෛද්‍ය විද්‍යාත්මක මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහා වන මාර්ගෝපදේශන මාලාව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Continue Reading

ගංවතුරින්  විපතට පත් කොළඹ දිස්ත්‍රික් වැසියන්ට රතු කුරුසයෙන් සහන

පසුගිය දා ඇති වූ ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති රැසක්  ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි.

Continue Reading

පළාත් සභා පනත සඳහා යෝජිත වෙනස්කම් මොනවාද ?

“පළාත් සභා පනත සඳහා යෝජිත වෙනස්කම්” යන තේමාව යටතේ සංවාදය සඳහා නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු ලේකම් කේ.ඒ. තිලකරත්න මහතා සහභාගී වූ අතර ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් සංවාදය මෙහෙයවනු ලැබීය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කථිකාව වැඩසටහන යටතේ මෙම සංවාදය සංවිධානය කර තිබුණි.

Continue Reading