මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට

සැමට අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් 2019 සිට සංවර්ධනය නොවූ පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 1,000කට අධික ප්‍රමාණයක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

Continue Reading

වැඩිහිටි දීමනාව ඇතුළු සුබ සාධන වියදම් ගැන තීරණයක්

වකුගඩු රෝගීන්ගේ, ආබාධිවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබේ.

Continue Reading

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ තීරුබදු සහනය වැඩි වෙන ලකුණු

ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

Continue Reading

විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කිරීමට පියවර

විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Continue Reading

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ පොලී යෝජනා ක්‍රමයක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

Continue Reading

මාලදිවයිනේ විදේශ ඇමති ශ්‍රී ලංකාවේ චාරිකාවක

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ඛලීල් මහතා පෙබරවාරි 18 වැනිදා සිට 21වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වේ.

Continue Reading

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී දිවි සැරිය නිම කරයි

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය (71) අනුරාධපුරයේ කටුකැලියාවේ දී ඊයේ (16දා) දහවල් 12.30ට පමණ අභාවප්‍රාප්ත වූවාය.

Continue Reading