අල්ලස් ගත් PHI අත්අඩංගුවට
හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading
පවතින වියළි කාලගුණයේ අද තත්ත්වය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (15) දිනයේ ද වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ලබන සඳුදා අයවැය පාර්ලිමේන්තුවට
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.
Continue Reading
පානදුර ගුවන් පාලම අසල පෞද්ගලික බස් රථයක් පෙරළෙයි
-
CNL Reporter
-
February 15, 2025
-
පුවත්
-
Bus accident
-
0 Comments
පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
Continue Reading
ගොවි ජනතාවගේ මැසිවිල්ල – වෙළෙඳ පොළේ සහල් මිල සහ කෘෂි ආර්ථිකයේ හෙට දවස
වී යනු සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව බුද්ධ බෝගයයි. එය දේශපාලනික අර්ථයෙන් ගත් විට දේශපාලනික බෝගය ලෙස ද සැලකිය හැකි අතර බත යනු මෙරට පුරවැසියන් බහුතරයකගේ ප්‍රධාන ආහාරයයි. සමාජ හා සංස්කෘතික අර්ථයෙන් ශ්‍රී ලාංකිකයින් බත් කන ජාතියක් ලෙස සැලකෙන්නේ මෙම පසුබිම නිසාය.
Continue Reading
2025 දී විදේශ රැකියාවලින් ඩොලර් බිලියන 7ක ප්‍රේෂණ
මේ වසරේදී ශ්‍රි ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ සඳහන් කරයි. ඒ සඳහා විදේශ රැකියා නියෝජිතායතන වලට විශාල කාර්යයක් ඇතැයි ද ඔහු කියා සිටියේය.
Continue Reading
විදුලිය කප්පාදුව නිමා කලා – විදුලිය පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර – බලශක්ති අමාත්‍යාංශය
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වේ. එසේම එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Continue Reading
පුංචි ඡන්දයට අධිකරණය දුන් තීන්දුව
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.
Continue Reading
අද පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට ව්‍යාජ පුවතක්
අද(14) දින පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට ව්‍යාජ පුවතක් සංසරණයවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Continue Reading
මහනුවර ජාතික රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කඩිනමින් ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම්
දැනට අතරමඟ වැඩ නැවතී ඇති මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 04 කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් මෙම වසරේ වෙන් කිරිමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading