වැඩි මිලට වී ගන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් දැඩි අවවාදයක්
කුමන මිලකට වී මිලදී ගත්තත් සහල් වෙළඳපළට නිකුත් කළ යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති සහල් පාලන මිල සඳහන් ගැසට් පත්‍රය අනුව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.
Continue Reading
බොහෝ ප්‍රදේශ වලට අද වැස්ස නැහැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
Continue Reading
විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය මෙන්න
දෛනික විදුලිය කප්පාදුවක් අද (14) සිට සිදුනොකරන බව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
Continue Reading
නීතිපතිගේ නියෝගය තාවකාලිකව අත්හිටුවයි
ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා විසින් ලිඛිතව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මියට ඊයේ (13) දැනුම් දුන්නේය.
Continue Reading
පොලිස් නිලධාරීන්ගේ අසීමිත වත්කම් සොයයි
සමහරු මාලිගා වගේ ගෙවලුත් හදලා
Continue Reading
නැවත නැවතත් ඝාතනය වෙන අසරණ ලසන්ත – ගාමිණී වියන්ගොඩ
බලධාරීන් විසින් සිදු කරනු ලබන දේශපාලනික ඝාතන ඉඳුරා අනර්ථකාරී වන්නේ එකී ඝාතනයේ වින්දිතයාට පමණි. ඝාතකයෝ හැමදාමත් නිරුපද්‍රිත වෙති. විජය කුමාරණතුංග, රිචඩ් ද සොයිසා, ධර්මරත්නම් සිවරාම් (තාරකී), ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි බොහෝ දෙනා ඊට සාක්ෂි දරති. ප්‍රජාතන්ත්‍රවාදය සාරාර්ථයෙන් මුල් ඇද නැති රටක මෙවැනි පුද්ගලයන් ඔවුන්ගේ පුද්ගල පැවැත්මෙන් කායිකව ඉවත් කිරීම, පවතින බල පද්ධති ව්‍යුහය තුළ අනිවාර්ය කෙරෙන්නේය. ඒ තරමට, …
Continue Reading
එකම අංකයේ කාර් දෙකක් දෙහිවලින් – කැලණියෙන් අල්ලයි
එකම ලියාපදිංචි අංකයක් සහිතව මහ මඟ ධාවනය කෙරුණු ටොයෝටා ප්‍රියස් වර්ගයේ සුදු පැහැති මෝටර් රථ දෙකක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් පෙරේදා (12) සොයාගෙන ඇත. මෙහි පළමු මෝටර් රථය දෙහිවල මුහුදු මාවත දුම්රිය ස්ථානය අසලදී පොලිස් භාරයට ගෙන ඇති අතර දෙවැනි රථය කැලණිය දළුගම මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. මෙම රථ දෙකටම ලියාපදිංචි සහතික ද තිබී …
Continue Reading
නාමල්ගේ තවත් මුදල් විශුද්ධිකරණ නඩුවකට දින දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සී නමැති සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ ඊයේ (13) දැනුම් …
Continue Reading
දේශීය ටෙලිනාට්‍ය කලාවට හොඳ කළක්
හරවත් සහ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම අරමුූණ කර එම ක්ෂේත්‍රයේ නිරත වුවන්ගේ දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් සම්පාදනය කිරීම මෙන් ම, ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
“අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු” – ජනාධිපති අනුර කුමාර දිසානායක (Video)
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, (12) දින එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කළ සම්පූණ දේශණය
Continue Reading