ජනපති අනුර බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) එරටදී රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමු වූ අතර තවත් එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් කිහිපපොළක්ද හමුවූහ.

Continue Reading

ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතය.

Continue Reading

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට එකඟතාවය

ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ තිබේ.

Continue Reading

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බිම්ස්ටෙක් මහලේකම් හමුවෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා (Indra Mani Pandey) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය දා හමුවිය. ඒ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය.

Continue Reading

FCIDය පණගන්වයි

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) නැවත ආරම්භ කිරීමට මුල් පියවර තබමින් එම කොට්ඨාසය භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කිරීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන ඇත.

Continue Reading

නොරොච්චෝලේ අක්‍රියයි අදත් පැය 11/2 ක විදුලි කප්පාදුවක්

හදිසි විදුලි බිඳවැටීමෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ආරක්ෂණ පද්ධති (Safe mode Operations) ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ජනක යන්ත්‍ර තුනම අක්‍රිය වූ බවත් එහි ප්‍රතිෂ්ඨාපන කටයුතු යුහුසුළුව සිදුකරමින් සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Continue Reading

කිළිනොච්චි ග්‍රාම නිලධාරී පාර පුරා වී ගෝණි දාලා

කිළිනොච්චියේ ග්‍රාම නිලධාරීවරයකු සිය බලය අනිසි ලෙස පෙන්වමින් කිළිනොච්චිය – පරන්තන් මාර්ගය පුරා වී ගෝණි ඇතිරීම නිසා ඊයේ (10) දා උදෑසන සිටම එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

Continue Reading

ඩෑන් ප්‍රියසාද් ලංකාවට එද්දීම අත්අඩංගුවට ගනියි

නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතාව කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
කරු ජයසූරිය

නව යුගයකට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයටකට යොමු විය යුතුයි – කුරු ජයසූරිය

රටට නව යුගයක් උදාකර ගැනීම උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමු විය යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

Continue Reading