
ලෝක විවාහක රූ රැජින දෙවැනි තැන අපේ අමන්දාට
- CNL Reporter
- February 1, 2025
- විශේෂාංග
- ලෝක විවාහක රූ රැජින දෙවැනි තැන අපේ අමන්දාට
- 0 Comments
40 වැනි ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා සමත්ව ඇත.
Continue Reading40 වැනි ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා සමත්ව ඇත.
Continue Readingජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Continue Readingනව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිතය.
Continue Readingමෝටර් රථ, විද්‍යුත් මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ ආනයනයට පනවා තිබූ තාවකාලික තහනම 2025 පෙබරවාරි 01 වැනිදා සිට ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading2025 වසරේ දී අමෙරිකාව ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ඩොලර් බිලියන 365 ක ආදායමක් උපයා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය පවසයි.
Continue Readingප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුතු මාර්ග සංඥා පුවරු ඉක්මනින්ම ඉදිකිරීමට හා එම පුවරුවලට අදාළ මාර්ගයේ වායු තත්ත්වයය පිළිබඳව දත්ත ලබා ගතහැකි නවීන යන්ත්‍ර ඇතුළත් කිරීමට අදාළව වැදගත් ව්‍යාපෘතියක් වායු විමෝචන අරමුදල හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධානය යොමුව ඇත.
Continue Readingසතුරා විනාශ කිරීම හෝ දුර්වල කිරීම අරමුණු කරගෙන දියත් කෙරෙන ඇතැම් ක්‍රියාන්විතයන් අවසන් වන්නේ සතුරා ශක්තිමත් කිරීමෙනි. විටෙක, පණඅදින සතුරෙකුට පවා එවැනි ක්‍රියාන්විතයකින් අලුතෙන් ජීව වායුවක් පිඹිනු ඇත. නූතන මාධ්‍ය ලෝකයේ වෛවර්ණ දිස්නය තුළ, මෙවැනි සිද්ධියක් මහජන ප්‍රේක්ෂාවක් බවට පත්වන්නේ නිතැතිනි.
Continue Readingගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව සෞදි අරාබි රාජධානියේ නායක සල්මාන් බින් අබ්දුල්ලසිස් අල් සවුද් රජුගේ ප්‍රධානත්වයෙන් රියාද් අගනුවරදී අති උත්කර්ෂවත් ලෙස (29) දින ආරම්භ විය.
Continue Readingවිදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM), විදේශ රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත්කිරීම හා කාළය දිගු කිරීමේ කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ කඩිනමින් සිදුකරගැනීමට අදාල සාකච්ජාවක් 2025.01.28 දින විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ දී පවත්වන ලදී.
Continue Readingමෙරට ස්ථාපිත දෙවන දන්ත වෛද්‍ය පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරීමටත් පියවර …
Continue Reading