පසුගිය සමයේ දේශපාලනඥයින් ඊශ්‍රායල් කෘෂි රැකියා අවස්ථා විනාශ කළා – සභාපති කෝශල වික්‍රමසිංහ කියයි
-
CNL Reporter
-
January 30, 2025
-
දේශපාලන
-
Israel, migrant
-
0 Comments
ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබියදී, ඊට නුසුදුසු පුද්ගලයින් පසුගිය කාලයේ දී දේශපාලනඥයින් විසින් යොමු කිරීම හේතුවෙන් විනාශ වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Continue Reading
ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය, ඉන්දුනීසියාවේ බොරෝබුදූර් විහාරයේ යටගියාව
-
CNL Reporter
-
January 30, 2025
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
විසි එක්වැනි සියවස ආසියානු ශතවර්ෂය යැයි නම් කිරීමට බොහෝ දෙනෙකු නැඹුරු වී සිටිනුයේ වර්තමානයේ චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි විශාල ජණගහනයක් සහිත රටවල් වේගයෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගෙන නව පුනරුදයක් අත් කරගැනීමට සමත්වීම නිසාය. ආසියාවේ ඉදිරි ගමන් මග හැඩගස්සවා ගැනුමට 16 වැනි සියවසේ සිට යුරෝපීය ජාතීන්ගේ අධිරාජ්‍යවාදී යටත් විජිතකරන ව්‍යාපෘතීන් ආසියානු රටවල් වල ශිෂ්ඨාචාරයට අත්කර දුන් ඉරණම සහ බලපෑම් පිළිබඳ …
Continue Reading
ශ්‍රී ලංකා පදනම් ආයතනය උසස් ජාතික ඩිප්ලෝමා සහ ජාතික ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ
වර්තමානයේ මෙරට වටිනාම සම්පත මානව සම්පත බැවින් එම මානව සම්පතෙ හි ගුණාත්මකභාවය වැඩිදියුණූ කිරීමට සහ ප්‍රවර්ධනයට රජය ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
සපුගස්කන්ද පිරිපහදුවේ නවීකරණ කටයුතු ගැන සාකච්ඡා
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු සැළසුම් කිරීම මෙන්ම, විශේෂ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කරන ලදී. ඒ බලශක්ති අමාත්‍යවරයා (28) දින පසුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුකළ අධීක්ෂණ චාරිකාවේදීය.
Continue Reading
විජිත හේරත් ශබ්දයෙන් නොමඟ ගිහින්, සංචාරක ක්ෂේත්‍රයෙන් දැඩි විරෝධයක්
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ වැනි වැඩසටයහන් රාත්‍රී කාලයේ වැඩි වේලාවක් පැවැත්වීමට අවසර දිය යුතු යැයි සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා කළ ප්‍රකාශය වැරදි සහගත බවත් අමාත්‍යවරයා කිසියම් පිරිසක් විසින් නොමඟ යවා ඇති බවත් පවසමින් දකුණු පළාත් සංචාරක හෝටල් සංගමය පසුගිය (27) දින ගාල්ලේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ ය.
Continue Reading
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අමාත්‍ය විජිත හේරත් මුණගැසෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ගරු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (28) දින හමු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව නේවාසික නියෝජිත විසින් විජිත් හේරත් අමාත්‍යතුමා වෙත දැනුම් දුන්නේ ය.
Continue Reading
“කෘතවේදීත්වයේ සත්කාරය” දෙණියාය පල්ලේගම ද්විතීයික පාසලේ (Photo)
-
CNL Reporter
-
January 29, 2025
-
අධ්‍යාපන
-
education
-
0 Comments
තමන් අධ්‍යාපනය ලද පාසලේ වර්තමාන සිසු ගුරු සහ සෙසු සේවක ප්‍රජාවටද තමන්ටත් ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් ජීවත්ව සිටින ගුරු මෑණි පියවරුන්ට වාර්ෂිකව තිළිණ ප්‍රසාද ලබාදීමේ පූජ්‍ය පාද පල්ලේගම විජිත ස්වාමින් වහන්සේ, දෙණියාය පල්ලේගම ද්විතීයික පාසලේ ක්‍රියාත්මක කරන “කෘතවේදීත්වයේ සත්කාරය” වැඩසටහනේ දහතුන්වන වාර්ෂික වැඩසටහන පසුගියදා (23) දින පල්ලේගම ද්විතීයික (ජාතික ) පාසලේ පැවැත් වුණි.
Continue Reading
ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව සෞදි අරාබියේ රියාද් අගනුවරදී (Video)
ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව අද (29) දින සෞදි අරාබියේ රියාද් අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර, එය සෞදි අරාබි රාජධානියේ නායක සල්මාන් බින් අබ්දුල්ලසිස් අල් සවුද් රජුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එක්ව සිටිනවා.
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශයේ වරදින් ස්ථාන මාරු අර්බූදයක – GMOA
-
CNL Reporter
-
January 29, 2025
-
දේශපාලන
-
GMOA, politics
-
0 Comments
මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහල අතර ස්ථානමාරුවීම් පිළිබද හදිසි අත්තනෝමතික තීරණ හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය අර්බුදයකට ලක්වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
ඒකාබද්ධ සමුද්‍රීය බළකායට අණදීම ශ්‍රී ලංකා නාවික හමුදාවට
ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරගැනීම, 2025 ජනවාරි මස 26වැනිදා බහරේන් රාජ්‍යයේ මැනමා නුවර පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Continue Reading