ජනාධිපතිතුමාගේ ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩය
ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි.
Continue Reading
ඩයස්පොරික සාහිත්‍යය සහ සංස්කෘතිමය බාධාවන් – ලයනල් බෝපගේ
ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු ආලෙයිකුම්; හැම දෙනාටම සුබ පැතුම්. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ පළමු ඕස්ට්‍රේලියානුවන්ගේ, මේ භූමියේ සම්ප්‍රදායික භාර කරුවන්ගේ, එනම්, කුලන් ජාතියට අයත් වුරුන්ජෙරි ජනයාගේ පාරම්පරික භූමි භාගයේ යි. අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ ඉදිරියේ නැඟී එන ඔවුන්ගේ වැඩිහිටියන්ට සහ අනෙකුත් ජන ප‍්‍රජාවන්ගේ වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිමු.
Continue Reading
පළාත් පාලන ජන්ද විමසීම – පළමු දිනයේ ජයග්‍රාහකයා වී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවයි – මංජුල ගජනායක
යෝජිත පළාත් පාලන ජන්ද විමසීම අපගේ එළිපත්ත අසළටම පැමිණ ඇත්තේය. ”අපි ඔය මැතිවරණ පස්සෙන් යන්නේ නැතැයි’ කියමින් උකටලීව සිටින අපගේ ජන සනුහරය, ජන්ද දිනය ළඟට එන විට උසේන් බෝල්ට් ආවේශ වී ජන්දයට විවිධ ප්‍රමාණයෙන් දායක වන්නේය. ඒ දකුණු ආසියානුවාගේ මැතිවරණ උණයි. එවැනි ආශක්ත බවකින් යුත් ජනතාවක් සිටින රටක ප්‍රජාතන්ත්‍රවාදය සෞඛ්‍යසම්පන්නය.
Continue Reading
වසර දහයකට පසු ජාතික ප්‍රතිශක්තීකරණ සමුළුවක් කොළඹ දී
මෙරට සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කාර්යක්ෂම, ගුණාත්මක සේවාව හේතුවෙන් පෝලියෝ , සරම්ප, රුබෙල්ලා සහ නව ජන්ම පිටගැස්ම යන රෝග මෙරටින් තුරන්කිරීමට හැකි වූ බවත්, හෙපටයිටිස් බී ඇතුළු එන්නත් වලින් වළක්වා ගත හැකි තවත් බොහෝ රෝග සාර්ථකව පාලනය කිරීමට හැකිවූ බවත්,එම තත්ත්වය මෙරට සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ලොවට විදහාපාන කරුණක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
පුරවැසි බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කරන බවට සහතික වෙනවා – ජනපති අනුර කුමාර දිසානායක
පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.
Continue Reading
මාර්ග ආරක්ෂාව සහ අනතුරු වැළැක්වීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක්
සෑම පැය 04 කට ම වතාවක් රිය අනතුරකින් මෙරට වටිනා මිනිස් ජීවිතයක් අහිමි වන අතර, මේ වනවිට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
Continue Reading
“ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” නිල වශයෙන් ආරම්භ වේ
මෙරට සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස 83% ක් බෝනොවන රෝග නිසා ඇතිවන මරණ බවට සෞඛ්‍ය දත්ත අනාවරණය කරන බවත්, එම දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35% අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව ද , ඒ අතරින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂික ව හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන බවද, ඒ අතරින් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂික …
Continue Reading
ආර්ථිකය මුලින් තිබුණු තැනටම එන දවස
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු 18 වැනිදා ගිය වසරේ (2024) සිව්වන කාර්තුවට සහ 2024 සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කළේය. මේ අනුව 2023 වසරට සාපේක්ෂව ගිය වසරේ (2024) ආර්ථික ක්‍රියාකාරිත්වය ගැන තොරතුරු ප්‍රකාශයට පත්ව ඇති අතර ඒ අනුව පැහැදිලි වන්නේ මුර්ත වශයෙන් තවමත් 2024 නිෂ්පාදිතය පවතින්නේ 2018 වසරට …
Continue Reading
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා 2025 අප්‍රේල් 04 වැනි දින සිට 06 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
සකල රාජ්‍ය නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන්ගෙන් “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා”
දේශපාලනඥයන්ගේ ගැත්තෙකු වීම සඳහා රටේ පවතින නීතියත්, ස්වකීය ආත්මගරුත්වයත් බිල්ලට දෙන නිලධාරියෙකු බොහෝවිට අවසන් වන්නේ, එකී දේශපාලනඥයන්ගේ සියලු නොපනත්කම්වලට වන්දි ගෙවන අසරණ වින්දිතයෙකු බවට පත්වීමෙන් ය යන්න, දේශබන්ධු තෙන්නකෝන් කියාදෙන මූලික පාඩමයි.
Continue Reading