අම්පාර හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 140 ක් සේවයට

අනාගත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

Continue Reading

කුවේට්හිදී අනතුරට ලක්වූ කාන්තිරන්ත මැණිකෙට කාර්යාංශෙයන් නව නිවසක්

කුවේට්හි විදේශ රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් තනා දුන් නව නිවසට ගෙවිදීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රධානව කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්‍රදේශයේදී ඊයේ දින සිදුකෙරිණි.

Continue Reading

සුබ ගමන් – ගමන් සගයාණෙනි

සිය දිවිසැරිය නිමා කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ විධායක සභික හා භාණ්ඩාගාරික තාහා මුසම්මිල් සහෝදරයාට සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් අපගේ ආචාරය පුද කර සිටිමු.

Continue Reading

වැඩවර්ජන මගින් රජයේ ගමන කඩාකප්පල් කරනවානම් ජනතාව සමග සිටගන්නවා – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 

වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වල සිය සේවා සපයන බවට වාර්තා වන බවත්, වරප්‍රසාද අහිමිවීම මත තම සිහින බඳවැටීම හේතුවෙන් කුමන්ත්‍රණකාරී ව, සැලසුම් සහගත ව රජයේ ගමන් මඟ කඩාකප්පල් කිරීමට කටයූතු කරනවා  නම් ඊට මුහුණ දීමට රජය කටයුතු කරනවා සේ ම එහි දී ලොකුම විශ්වාසය ජනතාව සහ සෞඛ්‍ය වෘත්තිකයින් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා …

Continue Reading

විදේශීය සංචාරකයින්ට රජයේ රෝහල් කිහිපයක බටහිර හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ වැඩපිළිවෙළක්

මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන්  තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය කර්මයන්ගේ සංකලනයකින් යුතු  ගෙවීම් වෛද්‍ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පැවසී ය.

Continue Reading

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව – 2024 එළිදැක්වේ

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණයට කරනු ලබන සියලු ආයෝජන රටේ අනාගතය සඳහා සිදු කෙරෙන ආයෝජන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Continue Reading

යහපත් සෞඛ්‍ය සේවාවක් සඳහා වෘත්තීය කුළවාදය පරාජය කළ යුතුයි – ලසන්ත ද සිල්වා

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය හා Uni Global (Care) සංවිධානය එක්ව මෙවර කාන්තා දින සැමරුමක් පසුගිය මාර්තු (08) දින කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ PH උත්සව ශාලාවේදී “සෞඛ්‍ය සම්පන්න මනසකින් රැකියාවට ” යන තේමාව මුල්කරගනිමින් නායකත්ව පුහුණු සැසියක් සමග උත්සවයක් සංවිධානය කර තිබුණි.

Continue Reading

E-8 රැකියා වංචාකරු අත්අඩංගුවට

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචාකරමින් කටයුතු කළ පුද්ගලයෙකු, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (2025.03.16) පෙරවරුවේදී කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් කටයුතු කළහොත් ජනතාවගේ පැත්තේ සිටගෙන තීන්දු ගන්නවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.

Continue Reading