
ලෝක ආර්ථික අභියෝග විසදෙන තුරු වට මේසයේ රැඳී සිටින්න – කරු ජයසූරිය
- Sujeewa Senerath
- April 16, 2025
- දේශපාලන, පුවත්
- nmsj
- 0 Comments
දේශපාලන නායකයින් වෙත මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් හෘදයාංගමව කෙරෙන ආයාචනයකි.
Continue Readingදේශපාලන නායකයින් වෙත මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් හෘදයාංගමව කෙරෙන ආයාචනයකි.
Continue Readingජේ. ආර්. ජයවර්ධන ලංකාවේ සමාජාර්ථික-දේශපාලනික සිතියම අලුතෙන් ඇන්දේය. ඒ, තීරණාත්මක තීන්දු දෙකක් ගැනීමෙනි. එකක්, විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දීමයි. දෙවැන්න, ලංකාවට විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමයි. මේ පරිවර්තන දෙකට වයස අවුරුදු පනහක් පිරීමට ඇත්තේ තව අවුරුදු තුනයි. එදාට ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සිටිනු ඇත්තේ අනුර කුමාර දිසානායක ය. එනම්, ජේ. ආර්. ජයවර්ධනගේ සමාජාර්ථික-දේශපාලනික පරිවර්තනයේ අඩ සියවසක උරුමක්කාර රාජ්‍ය නායකයා …
Continue Readingදූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලස්ම වැදගත් මෙන්ම ජාතියේ ඇගයුමට ලක්විය යුතු පියවරක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
Continue Readingමහබැංකුව වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 ජනපතිට පිළිගන්වයි
Continue Readingසපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ 2025 සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය පසුගිය දා (05) දින විදුහල් පරිශ්‍රයේ දී ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති යොෂිඩා අධ්‍යාපන හා සංස්කෘතික පදනමේ නිර්මාතෘ හා සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
Continue Readingඅතිපූජ්‍ය, ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ 7වන ගුණානුස්මරනය නිමිත්තෙනි.
Continue Readingරජයේ රෝහල පුරවැසියාට සුවපහසු, සමීප කාර්යක්ෂම සේවා සපයන තැනක් බවට පත්කරලීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබා දෙමින්, මෙරට රජයේ රෝහල් පද්ධතිය නව්‍යකරණයට හා ඩිජිටල්කරණයට ලක්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
Continue Readingලංකා ඉතිහාසයේ මේ දක්වා අපනයනවලින් වැඩිම ආදායම් ලැබුවේ පහුගිය 2024 වසර තුළදීය. එම ආදායම් මුදල ඩොලර් බිලියන 16.17කි. මේ අතරින් ඩොලර් බිලියන 12.7ක් වෙළෙඳ භාණ්ඩ අපනයන කර උපදවාගෙන ඇත. අපි වැඩිපුරම නැවේ පටවා බඩු යවන්නේ ‘අලුත් ලෝකය’ හෙවත් ඇමරිකාව වෙතයි. එනම් අපනයනවලින් කප් ගැසූ පහුගිය අවුරුද්දේ ඇමරිකාවට යවන එම බඩුවලින් ඩොලර් බිලියන 3,159ක් උපයාගෙන තිබේ. එම මුදල සමස්ත වෙළෙඳ භාණ්ඩ …
Continue Readingඉන්දියානු අගමැති මෝදි ලංකාවට පැමිණීම අද සතුරා “මෝදිට රට පාවා දෙන්න හදනවා” කියමින් අවලාද නගනවා. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක්. මේ පාවාදීම්වලට එරෙහිව අපේ ජීවිත පුදා තිබෙනවා. වෙනත් රටක රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අපට ගෞරවයක්. රටට වාසිදායක වන ලෙස, ආර්ථික, දේශපාලන එකඟතාවලට එකතු වෙන එක රටක් කළ යුතු දේවල් යයි …
Continue Reading1971 අප්‍රේල් නැඟිටීම දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ. එම පසුබිම සමකාලීන ගෝලීය සහ ජාතික ගතිකත්වයන් සමඟ සසඳන විට සමානකම් වගේම බොහෝ වෙනස්කම්වලින් ද සමන්විත වුනා. ඒ කාලයේ අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය ජනතාව වෙනුවට ආදේශ වී, ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම යි.
Continue Reading